Local Center
මේ වසරේ දී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 18 ඉක්මවීමේ ඉලක්කයක්
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රය ප්‍රධානතම දායකත්වය ලබාදෙන ක්ෂේත්රය බවත්, 2025 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 17.25ක අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 4.9ක්ම ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබී ඇති බවත්...


නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 44 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන...

විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගයට දින නියම වෙයි
2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට...

Watch : සමාජ මාධ්‍යයේ සංසරණය වූ, 16 හැවිරිදි අයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිය - පුතු දෙපළ රිමාන්ඩ්
{{youtube:77QTDmODsVk}} 16 හැවිරිදි දරුවෙකුට කළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පියා, මව දියණිය සහ පුතා අද (04) සවස...

අසාද් මවුලානාගේ ප්‍රකාශ මත සලේ සම්බන්ධ විමර්ශන නීති විරෝධීයි – අභියාචනාධිකරණයේදී නීතිඥයින් කරුණු දැක්වෙයි
විවෘත වරෙන්තු ලබා විදේශයක සරණාගතයෙකු වශයෙන් ජීවත් වන අසාද් මවුලානා නැමැති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක්...

මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය
නීතියෙන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවද ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් වන බවත් මුල් ළමාවිය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගත...
More In Local

සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීම පිළිබඳ නියෝගය ජූනි 10 දා
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවය අද (04/06) අධිකරණයේදී ප්‍රකාශ කළා. අද...
about 20 hours ago

යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩල නියෝජිත පිරිස ජුනි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය...
about 20 hours ago

සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂ රිමාන්ඩ්
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ...
Featuredabout 20 hours ago

සලේ මනෝ වෛද්‍යවරුන් ඉදිරියේ රඟපාලා. මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකියි - දිලීප පීරිස් අධිකරණයට කියයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මානසික වෛද්‍යවරුන් ඉදිරියේ රංගනයක නිරතවී ඇති බවත් ඔහුට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව සහ...
about 20 hours ago

'සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ එකක්' - ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි
ඊයේ (ජූනි 03) පස්වරුවේ හදිසි ගින්නක් හේතුවෙන් මහත් ආන්දෝලනයට පත් අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කර නොමැති බවට තොරතුරු අනාවරණයව...
about 20 hours ago

අපිරිසිදු ආහාර නිසා වසරකට මිලියන 1.5කට දිවි අහිමි වෙයි
ලෝකය පුරා අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත මිලියන එකහමාරක් පමණ අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ජුනි 7 වන දිනට යෙදෙන "ලෝක ආහාර සුරක්ෂිතතා...
about 20 hours ago