
එංගලන්ත විස්සයි විස්ස සංචාරයේදී වැඩිහිටියන්ගෙන් වෙන්ව ඇඳුම් මාරු කිරීමට ඉන්දීය 15 හැවිරිදි ක්‍රීඩක වෛභව් සූර්යවංශිට ක්‍රීඩාගාරයේ වෙනම කාමරයක් වෙන්කරයි
රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ (The Guardian) පුවත්පත වාර්තා කරන අන්දමට, ළමා ආරක්ෂණ රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත විස්සයි-20 සංචාරයේදී ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට (Vaibhav Sooryavanshi) ඇඳුම් මාරු කිරීම සඳහා...


රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලබයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා, ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් ගෞරව සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා....

චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා...

එංගලන්තය සහ ඝානාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ L කාණ්ඩයේ තරගයක් ලෙස අද (24) පැවැති එංගලන්තය සහ ඝානාව අතර තරගය සම තත්ත්වයෙන් අවසන් වුණා....

පෘතුගාලයෙන් උස්බෙකිස්තානයට ප්‍රහාරයක් - පැනමාව ක්‍රොඒෂියාව හමුවේ දණ නමයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රබල ප්‍රෘතුගාල කණ්ඩායම සහ උස්බැකිස්තාන කණ්ඩායම ඊයේ තරගබිමට පිවිසියේ K කාණ්ඩයෙන්ය. ...

ලියොනල් මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා වෙයි
පාපන්දු ලෝකයේ ජීවමාන පුරාවෘත්තයක් බඳු වූ ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී (Lionel Messi), ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක්...
More In Sports

ඇමරිකානු ජිම්නාස්ටික් ශූරී ටියානා සුමනසේකර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
ප්‍රකට ශ්‍රී ලාංකික-ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර (Tiana Sumanasekera) මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කර තිබේ. ඇය මෙම තීරණය හැඳින්වූයේ තම ක්‍රීඩා ජීවිතයේ අතිශය ආඩම්බර...
3 days ago

බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කණ්ඩායම සමඟ පැවති පුහුණු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 15ක පරාජයක්
කැරිබියන් දූපත්හි පැවැති සිව්දින පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කණ්ඩායම ලකුණු 15ක ජයග්‍රහණයක් වාර්තා කරද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පිතිකරණ කඩාවැටීමකට ලක්විය. ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින්,...
4 days ago

සහය දිවීමේ වාර්තා අලුත් වෙයි - වසර 8කට පසු මීටර් 4x100 සහය දිවීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්
චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4x100 සහය දිවීම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත් විය. තරගයේ සිව්වැනි ස්ථානය...
4 days ago

ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 66කින් පරාජය කරමින් තුන්කොන් සටන ඉන්දීය A කණ්ඩායමට ජය ගනී
ශ්‍රී ලංකා 'A'කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දිය ඉන්දීය 'A'කණ්ඩායම සමත්විය. දඹුල්ලේ පැවති අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 378ක දැවැන්ත ඉලක්කයට...
4 days ago

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුළු 5ක පරාජයක්
එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් ලබා ගැනීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.
4 days ago

ලෝක ශූර නීරාජ් චොප්රා පරදා දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
2026 දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 88.68ක්. මෙය ඔහුගේ අඛණ්ඩ...
5 days ago