
අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි
2026 Real Estate Asia සම්මාන උළෙලේදී Developer of The Year ලෙස ප්‍රයිම් සමූහය සම්මානයෙන් පිදුම් ලබයි. දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real...


ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ තෙල් මිල 2% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අමෙරිකානු...

ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට
දේශගුණික විපර්යාස, භූදේශපාලනික ආතතීන් සහ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ඉතිහාසගත ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය...

ඇත්තටම ගෑස් ගඳක් ආවොත් ඔබ මොකක්ද කල යුත්තේ ?
ගෙදරට ඇතුල් වූ විට හෝ රාත්‍රියේ නින්දෙන් ඇහැරුණු මොහොතක “ගෑස් ගඳක්” දැනුණොත්, බොහෝ දෙනාගේ පළමු ප්‍රතිචාරය වන්නේ ලයිට් එක දමා...

ඉන්දීය රුපියලත් දරුණු කඩා වැටීමක
ගෝලීය ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝකයේ ප්රමුඛ පෙළේ මුදල් ඒකක රැසක්...

ඩොලරයේ විකුණුම් මිලෙහි සුළු පහළ යාමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල...
More In Business

මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි
මේ වසරේ පළමු කාර්තුව තුළදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසයි....
about 1 month ago

ඇපල් සමාගමේ CEO 'ටිම් කුක්' ධුරයෙන් ඉවත්වන බව නිවේදනය කරයි
ඇපල් (Apple) සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වටිනාකමකින් යුත් සමාගමක් බවට පත් කිරීමට නායකත්වය දුන් සහ ස්ටීව් ජොබ්ස්ගෙන් පසු එහි අනන්‍යතාවය හැඩගැස්වූ 'ටිම් කුක්' (Tim Cook), සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව...
about 1 month ago

බොරතෙල් මිල යළි ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වූ...
about 2 months ago

බොරතෙල් බැරලයක මිල යළිත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි
බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි. ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙම මිල වැඩිවීම...
about 2 months ago

ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්රාහකයාට කෝටි 62ක චෙක්පත පිරිනමයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ "කප්රුක" ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත අද (10)නිල වශයෙන් එම...
about 2 months ago

2026 වසරේ පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් බිලියන 606ක්
2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී සියයට 17.7ක වර්ධනයක්...
about 2 months ago