
අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි
2026 Real Estate Asia සම්මාන උළෙලේදී Developer of The Year ලෙස ප්‍රයිම් සමූහය සම්මානයෙන් පිදුම් ලබයි. දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real...


ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ තෙල් මිල 2% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අමෙරිකානු...

ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට
දේශගුණික විපර්යාස, භූදේශපාලනික ආතතීන් සහ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ඉතිහාසගත ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය...

ඇත්තටම ගෑස් ගඳක් ආවොත් ඔබ මොකක්ද කල යුත්තේ ?
ගෙදරට ඇතුල් වූ විට හෝ රාත්‍රියේ නින්දෙන් ඇහැරුණු මොහොතක “ගෑස් ගඳක්” දැනුණොත්, බොහෝ දෙනාගේ පළමු ප්‍රතිචාරය වන්නේ ලයිට් එක දමා...

ඉන්දීය රුපියලත් දරුණු කඩා වැටීමක
ගෝලීය ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝකයේ ප්රමුඛ පෙළේ මුදල් ඒකක රැසක්...

ඩොලරයේ විකුණුම් මිලෙහි සුළු පහළ යාමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල...
More In Business

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. යුද්ධය අවසන් කිරීමේ අමෙරිකාවේ යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකග නොවීම හේතුවෙන් මෙලෙස යළිත් වරක් බොරතෙල් මිල...
25 days ago

බොරතෙල් මිල යළිත් පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදත් පහළ යෑමක් පෙන්නුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා...
29 days ago

ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා
2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2026 පෙබරවාරි අගදී ආරම්භ වූ මැද පෙරදිග ගැටුම්...
about 1 month ago

වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම නගී - අප්‍රේල් මාසයේදී 5.4%ක් ලෙස ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන මෙරට සමස්ත උද්ධමන අනුපාතය 2026 අප්‍රේල් මාසයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...
about 1 month ago

මෙරට ධීවර ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට ඩෙන්මාර්කයේ ආයෝජන ආයතන සමඟ සාකච්ඡා
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඩෙන්මාර්කයේ සිදු කරන නිල සංචාරයේදී එරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන ආයතන...
about 1 month ago

2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ 1.59%ක වර්ධනයක්
2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි....
about 1 month ago