
කොංගෝ රාජ්‍යයේ පැතිර යන ඉබෝලා වෛරසය වේගයෙන් පැතිර යන බවට ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඉබෝලා වෛරසය පැතිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සති දෙකක් ගත වී ඇති අතර මෙම කාළය තුළ රෝගීන් සංඛ්‍යාව කොංගෝ රාජ්‍යයේ පෙර නොවූ මට්ටමකට ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.