Cricket
එංගලන්ත විස්සයි විස්ස සංචාරයේදී වැඩිහිටියන්ගෙන් වෙන්ව ඇඳුම් මාරු කිරීමට ඉන්දීය 15 හැවිරිදි ක්‍රීඩක වෛභව් සූර්යවංශිට ක්‍රීඩාගාරයේ වෙනම කාමරයක් වෙන්කරයි
රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ (The Guardian) පුවත්පත වාර්තා කරන අන්දමට, ළමා ආරක්ෂණ රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත විස්සයි-20 සංචාරයේදී ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට (Vaibhav Sooryavanshi) ඇඳුම් මාරු කිරීම සඳහා...


රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලබයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා, ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් ගෞරව සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා....

චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා...

බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කණ්ඩායම සමඟ පැවති පුහුණු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 15ක පරාජයක්
කැරිබියන් දූපත්හි පැවැති සිව්දින පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කණ්ඩායම ලකුණු 15ක ජයග්‍රහණයක් වාර්තා කරද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු...

ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 66කින් පරාජය කරමින් තුන්කොන් සටන ඉන්දීය A කණ්ඩායමට ජය ගනී
ශ්‍රී ලංකා 'A'කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දිය ඉන්දීය 'A'කණ්ඩායම සමත්විය. දඹුල්ලේ පැවති...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුළු 5ක පරාජයක්
එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක්...
More In Cricket

ශ්‍රී ලංකා අතුරු කමිටුවේ ප්රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී ජෙයි ෂා ජනපති හමුවෙයි
ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සාකච්ඡා කිරීම සඳහා ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. මෙම හමුව සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා...
6 days ago

නවසීලන්තය සමඟ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුළු 5ක සුපිරි ජයක්
2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත්...
9 days ago

අවසන් තරගයේ ජය කොදෙව්වන්ට - විස්සයි විස්ස තරගාවලියේ ජයත් සත්කාරක කොදෙව්වන්ට
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති විස්සයි20 තරගාවලියේ ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනා ගෙන තිබේ.
10 days ago

කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර අද (15) පැවැත්වෙන තුන්වන 20/20 තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 170 ඉලක්කයක් හිමිවුණා. කාසියේ වාසියේ දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය...
10 days ago

කොදෙව්වන් සමඟ දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 37කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ශායි හෝප් ප්‍රථමයෙන්...
11 days ago

කොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක් - දසුන්ගෙන් සහ කමිල්ගෙන් සුපිරි ඉනිම් දෙකක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ...
11 days ago